• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Thursday, April 15, 2021
News
Advertisement
  • Home
  • Local News

    නොනගතය අද රාත්‍රියේ උදා වේ

    ශ්‍රී ලංකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 263 ක්

    අධිවේගයේ වැඩ දැමූ මෝටර් රථ රියදුරු 22 දක්වා රිමාන්ඩ්

    ඊයේ කොළඹ ආසාදිතයන් 67 ක්

  • Sport News
  • Foreign News
  • Gallery
  • Videos
No Result
View All Result
News
No Result
View All Result

ගල්කිස්සේ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක්

2021/04/07 - 11:39
0 0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare

අද අලුයම ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාරේ නිවසක් අසළ තිබී ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

RelatedPosts

නොනගතය අද රාත්‍රියේ උදා වේ

April 13, 2021

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 263 ක්

April 13, 2021

අධිවේගයේ වැඩ දැමූ මෝටර් රථ රියදුරු 22 දක්වා රිමාන්ඩ්

April 13, 2021

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Post Views: 11

Related Posts

Local News

නොනගතය අද රාත්‍රියේ උදා වේ

April 13, 2021
Local News

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 263 ක්

April 13, 2021
Local News

අධිවේගයේ වැඩ දැමූ මෝටර් රථ රියදුරු 22 දක්වා රිමාන්ඩ්

April 13, 2021
Local News

ඊයේ කොළඹ ආසාදිතයන් 67 ක්

April 13, 2021
Currently Playing
  • Trending
  • Comments
  • Latest

පාස්කු ප්‍රහාරයේ බෝම්බ ප්‍රවාහනයට සතොස වාහන භාවිතා කරා කියන චෝදනාවට රිෂාඩ් විමර්ශණයක් ඉල්ලයි

April 9, 2021

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් වෙයි

April 9, 2021

විෂ පොල්තෙල් ගැන හොයන්න සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් CID කණ්ඩායමක්

April 9, 2021

පරිසරයට වින කළ 323 ක් දිවයිනපුරා විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට

April 9, 2021

කැළණිය විශ්වවිද්‍යාලය අද යළි විවෘත කෙරේ

June 6, 2019

නොනගතය අද රාත්‍රියේ උදා වේ

April 13, 2021

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 263 ක්

April 13, 2021

අධිවේගයේ වැඩ දැමූ මෝටර් රථ රියදුරු 22 දක්වා රිමාන්ඩ්

April 13, 2021

ඊයේ කොළඹ ආසාදිතයන් 67 ක්

April 13, 2021

සැමියා විසින් ඝාතනයකර ඇඳ යට සඟවා තිබූ බිරිඳගේ සිරුර පොලිසියෙන් සොයාගෙන

April 10, 2021
Facebook Twitter Google+ Pinterest VK RSS

Copyright © 2019 : MAHIMA RADIO : WEB DEVELOPED BY WALAWA CREATION 0779 417 625

No Result
View All Result
  • Home

Copyright © 2019 : MAHIMA RADIO : WEB DEVELOPED BY WALAWA CREATION 0779 417 625

Login to your account below

Forgotten Password?

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In