Breaking

ඉතාලියේ යළිත් කොරෝනා මරණ ඉහළට

Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

ලොව පුරා කොරෝනා ආසාදිතයින් හයකෝටි 73 ලක්ෂ 67,603ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15 ලක්ෂ 41,293ක් ලෙසයි. තවදුරටත් වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා. එමෙන්ම,...

Read more

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදනය වීමෙන් අද දිනයේ මියගොස්...

Read more

මෙරටින් තවත් කොවිඩ් මරණ 09ක් – සමස්ත මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 09ක් අද දිනයේ වාර්තා වනවා. මෙම මරණ 09 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇති අය අතර...

Read more

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි තවත් භයානක වෛරසයක් හඳුනාගැනේ

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙනවා. අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින...

Read more

බස්නාහිර පළාත හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ඇරඹේ

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වල හැර සෙසු ප්‍රදේශවල පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. මාධ්‍ය වෙත...

Read more

රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමිපාණන් අපවත්වෙයි

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා. ඒ උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවුණා. අතිපූජ්‍ය නාපානේ පේමසිරි...

Read more

රිෂාඩ් බදියුදීන් විල්පත්තුවේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීතිවිරෝධීයි – අභියාචනාධිකරණය තීන්දු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් විල්පත්තු ප්‍රදේශයේ අක්කර සිය ගණනක් උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා එළිපෙහෙළි කරමින් ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බව අභියාචනාධිකරණය අද තීන්දු කළා. එලෙස එළිකළ...

Read more
Page 1 of 29 1229
Currently Playing
  • Trending
  • Comments
  • Latest