Foreign News

අමරිකාව මිලියන 100කට කොරෝනා එන්නත දෙයි

අමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා මර්ධන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා එකක් හෝ ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 100 සීමාව පසුකර තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් අමරිකාවේ මිලියන 4ක පිරිසකට එන්නත ලබා...

Read more

රාමදාන් මාසය තුළදී මක්කමට ඇතුලුවීම කොවිඩ් එන්නතක් ගත් පුද්ගලයන්ට පමණයි

රාමදාන් මාසය තුළදී ශුද්ධ වූ මක්කම නගරයට ඇතුලුවීමේදී කොවිඩ් මර්දන එන්නතක් ගත් පුද්ගලයන්ට පමණක් අවසර දීමට සවුදි අරාබි රජය තීරණය කර තිබෙනවා. මේ අනුව මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට /...

Read more

ඉන්දියාවේ දිනක වැඩිම ආසාධිතයන් ඊයේ / නවදිල්ලියටත් රාත්‍රී ඇඳිරි නීතිය

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ඉන්දියාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ සටහන්වී තිබෙනවා. ඒ එක් ලක්ෂ 15 දහස් 269 ක් ලෙසයි. එරට රජය පෙන්වා දී ඇත්තේ ජනතාව නිසි...

Read more

බ්‍රසීලයෙන් පළමු වරට දෛනික කොවිඩ් මරණ 4000 ඉක්මවයි

බ්‍රසීලයෙන් දිනක් තුළ පළමු වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එරට මේ වනවිට සමස්ත කොවිඩ් මරණ 03 ලක්ෂ 37 දහසකට වැඩි සංඛ්‍යාවක් සටහන් වන අතර එය...

Read more

I.S සටන්කාමීන්ගේ ග්‍රහණයේ තිබූ උතුරු ඉරාක ප්‍රදේශ වල පාප් වහන්සේ සංචාරයක

අයි එස් සටන්කාමීන් විසින් ඔවුන්ගේ ග්‍රහණයේ තබාගෙන තිබූ උතුරු ඉරාකයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සූදානම් වනවා. 2014 වසරේදී සටන්කාමීන් විසින් එහි බලය අත්පත් කරගත් අතර කිතුණු...

Read more

නවසීලන්තයේ ප්‍රභල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

නවසීලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6 දසම 9ක් ලෙසටයි. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබෙනවා. ඇමරිකා භූ...

Read more

පකිස්ථාන අගමැති අද ශ්‍රී ලංකාවට

දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ පස්වරු 04 යි 15 ට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුලු ධුත පිරිස රැගත් ගුවන් යානය...

Read more

විදුලිසැර වැදී දරුවෙකු මියයයි

සාම්පූර් - චන්දනවෙට්ටි ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 8 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය මුතූර් ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහු මුතූර් රෝහලට...

Read more
Page 1 of 36 1236
Currently Playing
  • Trending
  • Comments
  • Latest