Breaking

“රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ජනාධිපතිවරයා සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Read more

21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 අඟහරුවාදා අළුයම 4 තෙක් සංචරණ සීමා පනවයි

ලබන 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. යළිත් එදිනම රාත්‍රී 11...

Read more

හෙට රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා

හෙට රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම සීමා...

Read more

අද සිට දිවයින පුරා රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා සංචරණ සීමා

අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා සියලුම සංචරණ කටයුතු තහනම් වනවා. මෙම සංචරණ සීමාවන් ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති...

Read more

පළාත් අතර සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට

පළාත් අතර සංචරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. මැයි 30 වනදා දක්වා මෙලෙස පළාත් අතර සංචරණ සීමා පනවන ලෙස...

Read more

සති අන්තයේ සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක්

කොවිඩ් වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එළඹෙන දීර්ඝ සති අන්තයේදී සංචරණ සීමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එසේ නොකළහොත් ඉදිරියේදී ආසාදිතයන් ප්‍රමාණය දෙගුණ තෙගුණ විය...

Read more

ඉතාලියේ යළිත් කොරෝනා මරණ ඉහළට

Lab technician holding swab collection kit,Coronavirus COVID-19 specimen collecting equipment,DNA nasal and oral swabbing for PCR polymerase chain reaction laboratory testing procedure and shipping

ලොව පුරා කොරෝනා ආසාදිතයින් හයකෝටි 73 ලක්ෂ 67,603ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15 ලක්ෂ 41,293ක් ලෙසයි. තවදුරටත් වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා. එමෙන්ම,...

Read more
Page 1 of 30 1230
Currently Playing
  • Trending
  • Comments
  • Latest