Local News

රජයේ ණය සීමාව රුපියල් බිලියන 400කින් ඉහළට

මේ වසර සඳහා රජයේ අනුමත ණය සීමාව තවත් රුපියල් බිලියන 400කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව පසුගිය වසරේ විසර්ජන පනත මඟින් අනුමත වූ රුපියල් බිලියන 2,997ක...

Read more

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ අගමැති අතර විශේෂ හමුවක් අද

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් 12 ට එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතයි. වත්මන්...

Read more

ඉදිරි පාර්ලිමේන්තු සතියේ සිට නැවතත් සතියට දින 03 ක් බැගින් COPE රැස්වීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණත යටතේ නියෝගද විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතයි. මේ අතර...

Read more

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුලුව අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සමුලුව ඇමතීමට නියමිතව තිබෙනවා. නිව්යෝර්ක් වෙලාවෙන් අද පෙරවරු 11 ත් දහවල් 01 ත් අතර කාලයේදී එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන්...

Read more

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමු සිකුරාදා අලුයම 4 දකවා තවදුරටත්...

Read more

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ජනපතිගේ ස්ථාවරය යි

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා. හදිසි නීති රෙග-ුලාසි පණවමින් වී සහල් සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර...

Read more

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග විදේශිකයන් 07 ක් නාවික භාරයට

හෙරොයින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ අද අලුයම...

Read more
Page 1 of 521 12521
Currently Playing
  • Trending
  • Comments
  • Latest