Galleries

හිස්බුල්ලා සහ අසාද් සාලි ඉල්ලා අස්වෙයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ සහ අසාද් සාලි මහතාගේ ඉල්ලා අස්වීම් ජනාධිපතිවරයා භාරගෙන තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලා අස්වීම් ජනාධිපතිවරයා භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන් නිවේදනය කළා.

කථානායකට ස්වාධින වන්නැයි දිනේෂ් කියයි

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන්නැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඥානසාර හිමියන් රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට වැඩම කරයි

නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව ගිය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට ටික වේලාවකට පෙර රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට වැඩම කළා. ඒ, කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ...

පොලීසියේ පුටු කිහිපයක වෙනසක්

කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරී තනතුරේ සිටි පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජන අධ්‍යක්ෂක ලෙස මාරු කර තිබෙනවා. ඒ අනුව පොලිස් අධිකාරී එල්. එස්. සිගේරා නුගේගොඩ කොට්ඨාසයේ සිට කුලියාපිටිය ...

Currently Playing